114.Mankind

  1. (නබියේ! ප්‍රාර්ථනා කර) ඔබ මෙසේ පවසනු මැනව! මිනිසුන්ගේ දෙවියන් වෙත මා ආරක්ෂාව පතන්නෙමි
  2. (ඔහුම) මිනිසුන්ගෙන් (සත්‍යය වූ) රජුය
  3. (ඔහුම) මිනිසුන්ගේ (නැමදුමට යුතු සත්‍යය වූ) දෙවියන්ය
  4. සැඟවෙන අපරාධකාරයින්ගේ විපත්වලින් ආරක්ෂා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි
  5. ඔවුන් මිනිසුන්ගේ හෘදයන්හි (පුහු) සැකයන් උපදවයි
  6. (එවැනි අපරාධකාරයින්) ජින්වරුන්ගෙන්ද සිටින්නාහ. මිනිසුන්ගෙන්ද සිටින්නාහ